සන්ධානයේ නව මහලේකම් මහින්ද අමරවීර
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පත්කරගෙන තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධ...
https://www.sathhanda.com/2016/03/blog-post_30.html?m=0
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පත්කරගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව අද (08) රැස් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේදී මෙම රැස්වීම පැවැත් වෙනවා.
මේ අතර සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් එහි උප සභාපති ධූරයට පත් කර ඇත.

Related