සෝභිත හිමි ඝාතනය කල බව පැවසු නිසා උඩුවේ හිමි අත්අඩංගුවට ගත යුතුය - සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ඝාතනයක් නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාර පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති ...

https://www.sathhanda.com/2016/03/blog-post_285.html
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ඝාතනයක් නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාර පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති මහාචාර්ය සරත් විජේසූරිය කියා සිටියේ උඩුවේ ධම්මාලෝක හිමියන් නීතියේ රැහැනට හසු වූ නිසා අද මෙවන් ප‍්‍රකාහ සිදු කරන බවයි. එහිදී අදහස් පල කරමින් සමන් රත්නප‍්‍රිය කියා සිටියේ ඝාතනයක් හෙළි නොකල වරදට උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගත හැකි බවයි.
Related