රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පොත් එකතුවක් එළිදැක්වීම සහ සහෘද සන්ධ්‍යාව
අපේ කාලයේ මහා කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කව්-ගී කුසුම් සුගන්ධයෙන් සිංහල කාව්‍යය හා සුභාවිත ගීත අවකාශය යළි යළිත් ජීවය ලබන අයුරු විද...
https://www.sathhanda.com/2016/03/blog-post_289.html?m=0
අපේ කාලයේ මහා කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කව්-ගී කුසුම් සුගන්ධයෙන් සිංහල කාව්‍යය හා සුභාවිත ගීත අවකාශය යළි යළිත් ජීවය ලබන අයුරු විද්වත් කතිකාවන් තුළින් විමර්ශනය කරනු වස් අප විසින් "සිංහල කාව්‍යයේ රත්න ශ්‍රී ඇසුර සහෘද සන්ධ්‍යාව" සංවිධානය කරනු ලැබේ.
දිනය - 2016 අප්‍රේල් 05
වේලාව - සවස 2.30ට
ස්ථානය - කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය
දෙසුම්
කවිය - මහාචාර්ය සරත් විජේසූරිය
තීරු ලිපි - විමලනාත් වීරරත්න
ගී විචාර - ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහ
මෙහෙයවීම - නිලාර් එන්. කාසිම්
එහිදී රත්න ශ්‍රී විජේසිංහයන්ගේ
1. සඳගිර පාමුළ
2. ඉඳුවර පොකුණ
3. මල් අහුර යන නවතම කෘති 3ක් ද
4. තරු ලකුණ කෘතිය පිළිබඳ විචාර කෘතියක් වන පූජ්‍ය ගෝනදෙනියේ විමලජෝති හිමි ලියූ
තරු ලකුණ විනිස ද ජනගත කිරීමට නියමිතව ඇත.





Related