ගීතා විජේකලාගේ කන රත් කරයි
ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ ඉඩම් අල්ලාගෙන එම පලාතේ කාන්තාවන් දුෂණය කරන්නේ යයි නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ජාත්‍යන්තර කාන්තා දිනය...

https://www.sathhanda.com/2016/03/blog-post_49.html
ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ ඉඩම් අල්ලාගෙන එම පලාතේ කාන්තාවන් දුෂණය කරන්නේ යයි නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියාය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්වින. නියෝජ්‍ය ඇමතිවරිය මෙසේ ප්‍රකාශ කරද්දී අන් මන්ත්‍රීවරියන් නෑසූ කන්ව සිටිද්දීමන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මාධ්‍ය අමතමින් කියා සිටියේ එම ප්‍රකාශය දැඩිව හෙළා දකින බවයි. ශ්‍රී ලංකා හමුදාව එවන් කටයුතුවල යෙදෙන්නේ නැති බවද ඇය උස් හඬින් කියා සිටියාය.
Related