මෙන්න ඇසින්දුටු සාක්ෂි - තරුණයන් යටකර පලා ගිය වාහනය පදෙවුව්වේ ප.ච.රණවක
දැනට කොළඹ ජාතික රෝහලේ අසත්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන තරුණයා ඇමති පාඨළි චම්පික රණවක විසින් පැදවූ ජීප් රථයේ ගැටෙනු තමන් ඇසින් දුටු බවත් ඇමති...

https://www.sathhanda.com/2016/03/blog-post_71.html
අනතුර සිදුකර ඇමතිවරයා පලා යන්නට උත්සාහ කල බවත් තමන් හා තවත් පිරිසක් එක්ව එම රථය හඹා ගොස් නවතා බලද්දී එය පැදවූයේ ඇමති රණවක විසින් බවත් ඔහු පවසයි.
පසුව පොලීසියට වෙනත් රියදුරෙකු ඉදිරිපත් කර තම පැමිණිල්ල පවා වෙනස් කර ඇති බවද ඔහු මෙසේ කියා සිටියේය.
Related