යෝෂිත ඇතුළු CSN ඇතුළු පස් දෙනාට ඇප
CSN නාලිකාව සඳහා රාජ්ය දේපළ අයථා පරිහරණය හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු...
https://www.sathhanda.com/2016/03/csn.html?m=0
CSN නාලිකාව සඳහා රාජ්ය දේපළ අයථා පරිහරණය හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනාට කොළඹ මහාධිකරණයේ දී අද (14) ඇප නියම කර තිබේ. ලක්ෂය බැගින් ශරිර ඇප ද රුපියල් දස ලක්ෂය බැගින් ඔවුන් මුදා හරින ලෙස නියම කෙරුණු අතර අධිකරණයේ අවසරයක් නොමැතිව සැකරුවනට විදේශ ගමන් ද තහනම් කරනු ලැබීය. CSN විධායක අධ්යක්ෂ නිශාන්ත රණතුංග, අධ්යක්ෂ රොහාන් වැලිවිට, අධ්යක්ෂ මණ්ඩල සමාජිකයන් වන අශාන් ප්රනාන්දු හා කවිෂාන් දිසානායක යෝෂිතට අමතරව රිමාන්ඩ් භාරයට පත්කර සිටි අනෙක් සිව්දෙනා වේ.

Related