රතන හිමිට මල පනී. ITN ගිරයේ සජීවීව ගාමිණි වියන්ගොඩට බැණ වදී [Video]

පොහොර සහනාධාරය කපා දැමීම හා වස විස නැති ගොවිතැන සම්බන්දයෙන් ඊයේ ස්වාධීන රූපවාහිනියේ ‘ගිරය’ වැඩසටහනේදී පූජ්‍ය ඇතුරලියේ රතන හිමියන් විසින් ...

පොහොර සහනාධාරය කපා දැමීම හා වස විස නැති ගොවිතැන සම්බන්දයෙන් ඊයේ ස්වාධීන රූපවාහිනියේ ‘ගිරය’ වැඩසටහනේදී පූජ්‍ය ඇතුරලියේ රතන හිමියන් විසින් ගාමිණී වියන්ගොඩට දරුණු ලෙස බැණ වැදුනේය.

වැඩසටහන මෙහෙයන්නන්ගෙන්ද උන් වහන්සේ ඉල්ලා සිටියේ විෂය සම්බන්ධයෙන් දැනුමත් ඇති අය මෙවන් වැඩසටහන්වලට ගෙන්වන ලෙසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. කාබනිත කෘෂිකාර්මික කටයුතු වලදි වැලදෙන වෛරස් රෝග , දිලිර ආසාදන වැනි රෝග සඳහා ලබා දෙන විසදුම කුමක්ද?

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6113843695156944969

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item