චම්පික රාජගිරියේ අනතුර කල වාහනයේ ධාවන සටහන් අතුරුදහන් - පොදු දේපල පනතත් කැඬේ
පසුගියදා රාජගිරියේදී ඇමති චම්පික රණවක විසින් පදවනු ලැබූ රථයක වැදීමෙන් තරුණයකු තුවාල ලැබීම සම්බන්ධ වාහනයේ ධාවන කාල සටහන් සියල්ල අතුරුදන්ව ...
https://www.sathhanda.com/2016/04/blog-post_40.html?m=0
පසුගියදා රාජගිරියේදී ඇමති චම්පික රණවක විසින් පදවනු ලැබූ රථයක වැදීමෙන් තරුණයකු තුවාල ලැබීම සම්බන්ධ වාහනයේ ධාවන කාල සටහන් සියල්ල අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.
මෙම අනතුරු සිදුව ඇත්තේ විදුලි බල අමාත්‍යාංශයට අයත් නිල රථයකිනි.
රජයේ සියළු වාහනවල ධාවන වාර්තා සියල්ල අමාත්‍යාංශය සතුව තිබිය යුතු වුවත් මෙම රථයේ කිසිදු ධාවන සටහනක් සොයාගත නොහැකි වී ඇත.
මෙම අනතුරු සිදුව ඇත්තේ විදුලි බල අමාත්‍යාංශයට අයත් නිල රථයකිනි.
රජයේ සියළු වාහනවල ධාවන වාර්තා සියල්ල අමාත්‍යාංශය සතුව තිබිය යුතු වුවත් මෙම රථයේ කිසිදු ධාවන සටහනක් සොයාගත නොහැකි වී ඇත.

Related