ඇමරිකා රාජ්ය දෙපාර්තුමේන්තුවේ යුද අපරාධ විශේෂඥයෙක් සහ සී.වී.විග්නේෂ්වරන් හමුවෙයි
ඇමරිකා රාජ්ය දෙපාර්තුමේන්තුවේ යුද අපරාධ විශේෂඥ රොට් බුස්වල්ට් සහ උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක් කොළඹ දී පැවැත්විණි. මෙ...
https://www.sathhanda.com/2016/04/blog-post_42.html?m=0
ඇමරිකා රාජ්ය දෙපාර්තුමේන්තුවේ යුද අපරාධ විශේෂඥ රොට් බුස්වල්ට් සහ උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක් කොළඹ දී පැවැත්විණි.
මෙරට ජන සංහිදියාව හා වගවීම පිළිබදව දෙදෙනා අතර සාකච්ඡා විය.
මෙම සාකච්ඡාවට ශ්රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කෙෂාල්,ඇමරිකා රාජ්ය දෙපාර්තුමේන්තුවේ දකුණු හා ආසියා කටයුතු භාර සහකාර ලේකම් මන්බීර් ආනන්ද් යන නියෝජිතයෝ ද සහභාගී වූහ.


Related