බුද්ධි අංශ ක්‍රියාත්මක විය යුතුයි
රඡයක් ලෙස වඩාත් ගැඹුරෙන් අවධානය යොමු කර බුද්ධි අංශ ක්‍රියාත්මක විය යුතු බවත් යුද්ධය නොතිබුණත් බුද්ධි අංශ ක්‍රියාත්මක විය යුතු බවත් හිටපු ජන...
https://www.sathhanda.com/2016/04/blog-post_56.html?m=0
ඊයේ (01දා) පස්වරුවේ ගැටඹේ විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
යාපනයෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් හමුවීම පිළිබඳව තමන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසූ බවත් ඒ පිළිබඳව සොයා බලා පසුව පවසන බව සඳහන් කළ බවත් හිටපු ජනපතිවරයා පැවැසීය.
"මම මුල ඉදන්ම කිවුව බුද්ධි අංශ විසුරුවා හරිනකොට හමුදාව ඉවත් වෙනකොට බුද්ධි අංශ ක්‍රියාත්මක විය යුතුයි කියල. බුද්ධි අංශ යම් යම් සිද්ධින් උඩ ඉවත් කරල ඒ පිළිබද අවධානය අඩු කළොත්, පළපුරුදු බුද්ධි අංශ නිලධාරින් වෙනුවට නවකයන් දැම්මොත් නවකයන්ට තොරතුරු හරියට එයිද කියල කියන්න අමාරුයි" යැය.යිද ඔහු පැවැසීය.


Related