Google බැලුනය උඩ අරින්න සූදානම් වෙද්දී බැලුනයේ හිලක් [PHOTOS]
වඩාත් වේගවත් හා ගුණාත්මක අන්තර්ජාල පහසුකම් ලබාදීමේ නවතම වැඩපිළිවෙල වන Google Loon ව්යාපෘත්යට අයත් බැලූනයක් සීගිරියේ පැවැත්වෙන යොවුන් පුරය ...
https://www.sathhanda.com/2016/04/google-photos.html?m=0
වඩාත් වේගවත් හා ගුණාත්මක අන්තර්ජාල පහසුකම් ලබාදීමේ නවතම වැඩපිළිවෙල වන Google Loon ව්යාපෘත්යට අයත් බැලූනයක් සීගිරියේ පැවැත්වෙන යොවුන් පුරය වැඩසටහනට සමගාමීව ගුවන් ගතකිරීමට නියමිතයි.
මේ අතර ගුවන්ගත කිරීමට නියමිත Google බැලූනය කඩතොළු වී ඇතිබව වාර්තා වනවා. බැලුනයට සුළං පිරවීමේදී බැලූනය යකඩ කැබැල්ලක ගැටීමෙන් මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නෙ.
බැලූනයේ කඩතොළු වූ කොටස මේ වනවිට යළි සකස්කරමින් ඇති බව තාක්ෂණික නිලධාරීන් පවසනවා.


Related