ගුරුවරුන් 100 දෙනෙකුට දකුණු කොරියාවේ දී පුහුණුවක්
තාක්ෂණ ගුරුවරුන් 100 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ දී පුහුණු අවස්ථා ලබාදීමට දකුණු කොරියාවේ කොයිකා ආයතනයේ මෙරට නේවාසික නිත්‍ය නියෝජිත Lee Dong ...

https://www.sathhanda.com/2016/08/100.html
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප‍්‍රධානත්වයෙන් කොරියානු රජයේ කොයිකා ආයතනයේ නේවාසික නිත්‍ය නියෝජිත Lee Dong Ku මහතා අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පසුගියදා පැවති හමුවේදී මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡා ලක් විය.
මීට අමතරව මෙරට පාසල්වල සේවය කරන ස්වෙච්ඡා ගුරුවරුන්ගේ ගැටලු හඳුනාගැනීමට කොයිකා ආයතනයේ සහය ලබාදීමට මෙහිදී එකගතාවය පළ වී තිබේ.
Related