ජාල ගාස්තු 30% කින් ඉහලට?
ජල ගාස්‌තු ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. නාගරික සංවර්ධන හා ජල සම්පාදන ඇමැතිවරයා විස...

https://www.sathhanda.com/2016/08/30_17.html
ජල ගාස්‌තු ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
නාගරික සංවර්ධන හා ජල සම්පාදන ඇමැතිවරයා විසින් මේ යෝජනාව ඇමැති මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර එයට මේ වන තෙක් අනුමැතිය හිමිව නැත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය ජල ගාස්‌තු ඉහළ දැමීම සඳහා වන යෝජනාව අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාව මෙසේ කැබිනට් අනුමැතියටද යොමුකර ඇත.
මෙම යෝජනාව අනුව සියයට තිහක පමණ ප්‍රතිශතයකින් ගාස්‌තු ඉහළ යනු ඇති බව මණ්‌ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මීට පෙර අවස්‌ථා කිහිපයකදීම ජල ගාස්‌තු ඉහළ දැමීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය ඉල්ලීම් කර තිබිණි.

Related