බාල වයස්කාර දැරියක් අපයෝජනය කර වීඩියෝගත කළ ළමුන් 5ක් අත්අඩංගුවට
13 හැවිරිදි පාසල් දැරියක් අවස්ථා කිහිපයකදී අපයෝජනය කර එය වීඩියෝගත කළ බව කියන බාලවයස්කාර ළමුන් පස් දෙනෙකු හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට...
https://www.sathhanda.com/2016/08/5.html?m=0
13 හැවිරිදි පාසල් දැරියක් අවස්ථා
කිහිපයකදී අපයෝජනය කර එය වීඩියෝගත කළ බව කියන බාලවයස්කාර ළමුන් පස් දෙනෙකු
හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර බාලවයස්කාර පිරිමි ළමුන් පස්දෙනා අවස්ථා කිහිපයකදී මෙම දැරිය අපයෝජනය කර ඇති බව වාර්තා වෙනවා.
ඔවුන් ඒ සෑම අවස්ථාවකදීම ඒවා වීඩියෝගත කර ඇති බවයි විමර්ශනවලදි අනාවරණ වුණේ. එම වීඩියෝ දර්ශන අඩංගු ජංගම දුරකතන කිහිපයක් සහ කැමරාවක්ද පොලිස් භාරයට ගැනුණා.
අත්අඩංගුවට ගත් සැකකාර බාලවයස්කාර පිරිමි ළමුන් අවුරුදු 13, 14 සහ 15 යන වයස්වල පසුවන්නන් වනවා. දැරියගේ පියා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර පිරිමි ළමුන් අත්අඩංගුවට ගැණුනා.

Related