අම්බලන්ගොඩ ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කරයි (Video)
අම්බලන්ගොඩ සුමනදාස සමුහ ව්‍යාපාරයේ හිමිකරු(53) එච්.ජී ප්‍රේමසි මහතා මහා අම්බලන්ගොඩ සිය නිවෙස අසලදී වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි...

https://www.sathhanda.com/2016/08/blog-post_13.html
අම්බලන්ගොඩ සුමනදාස සමුහ ව්‍යාපාරයේ හිමිකරු(53) එච්.ජී ප්‍රේමසි මහතා මහා අම්බලන්ගොඩ සිය නිවෙස අසලදී වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
පපඩම් ව්‍යාපාරිකයෙකුද වු ඔහු සිය ජිප් රියෙන් සිය ගෙදර යන අතරතුරදී වෙඩිතබා අැතැයිද වාර්ථා වේ.
මෑතදී අම්බලන්ගොඩදී ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ඝාතනයට ලක්වුහ.
හැලඹගේ පේ‍්‍රමසිරි නමැත්තාට ඥාති සම්බන්ධතා සහිත තවත් තුන් දෙනෙකු ඉකුත් වසරක පමණ කාලයක් ඇතුළත ඝාතනයට ලක්වුණා. මුලින්ම ඝාතනයට ලක්වූයේ හැලඹගේ ධම්මික නමැත්තෙක්. පසුව යසරත්න නමැත්තෙකු ඝාතනයට ලක්වුණා. මීට මාසයකට පමණ පෙර ඝාතනයට ලක්වූ සරත් නමැති හෝටල් හිමියා ද හැලඹගේ පේ‍්‍රමසිරි නමැත්තාගේ ඥාතියෙකු බව පවසයි.

Related