මාධ්‍යවේදී එල්මෝ අභාවප්‍රාප්තවේ - අවසන් කටයුතුත් අද

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියකු වූ එල්මෝ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මියයන විට 75 වැනි වියේ පසුවිය. මේවන විට ඒමහතාගේ දේහය න: 314...

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියකු වූ එල්මෝ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මියයන විට 75 වැනි වියේ පසුවිය.

මේවන විට ඒමහතාගේ දේහය න: 314, අරුප්පිටිය, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයේ තැන්පත්කර තිබේන ඒ මහතාගේ අවසන් කටයුතු බත්තරමුල්ල රෝමානු කතෝලික සුසාන භූමියේදී අද (11) සවස 4.00 ට සිදු කිරීමට නියමිතය.

කලක් බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ කොළඹ වාර්තාකරු වූ එල්මෝ ප්‍රනාන්දු මහතා, පිලිපීනයේ වෙරිටාස් සේවයේ සිංහල අංශයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කොට ඇත. එල්මෝ ප්‍රනාන්දු වසර 47ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද මාධ්‍ය මෙහෙවරක නිරත වූ අයෙකි. එල්මෝ දරු තිදෙනෙකුගේ පියෙකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5039974187440238762

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item