රාජිත බන්දුල ලොකුගේ එකට හමුවෙලා
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධනගේ පුත් චතුර ගුණවර්ධන ආරම්භ කළ වසවිසෙන් තොර ආහාර අලෙවි කිරීමේ මධ්‍යස්ථානය ...
https://www.sathhanda.com/2016/08/blog-post_374.html?m=0
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධනගේ පුත් චතුර ගුණවර්ධන ආරම්භ කළ වසවිසෙන් තොර ආහාර අලෙවි කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (19) පෙරවරුවේ එක්වුණා.
අතුරුගිරියේ පිහිටි මෙම වෙළෙද මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ගාමිණි ලොකුගේ ද එක්ව සිටියා.
මෙහිදී ඔවුන් සියලු දෙනා එකට එක්වී කිරිබත් රස බැලු අයුරු පහත සඳහන් ඡායාරුපයේ දැක්වෙන අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ වසවිසෙන් තොර ආහාර දේශපාලන වේදිකාවේ ද ප්‍රධාන මාතෘකාවක් ව ඇති බවයි.
වසවිසෙන් තොර ආහාර ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කිරීමට සෑම පියවරක්ම ගත යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

Related