තවත් ‘ව්‍යාපාරිකයෙකු‘ වෙඩි තබා ඝාතනය කෙරේ!
පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා. තමන්ට අයත් හෝටලයක ගෙව...

https://www.sathhanda.com/2016/08/blog-post_406.html
පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර
ප්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස්
තිබෙනවා. තමන්ට අයත් හෝටලයක ගෙවීම් කවුන්ටරයේ සිටියදීයි ඔහු මෙම වෙඩි
තැබීමට ලක්ව ඇති බව වාර්තා වෙනවා.
යතුරුපැදිවලින් පැමිණි මුහුණු ආවරණය කරගත් කිහිපදෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
මියගිය ව්‍යාපාරිකයා පිළිමතලාවේ පදිංචි වයස අවුරුදු 30ක් පමණ වන බව වාර්තා වෙනවා.
යතුරුපැදිවලින් පැමිණි මුහුණු ආවරණය කරගත් කිහිපදෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
මියගිය ව්‍යාපාරිකයා පිළිමතලාවේ පදිංචි වයස අවුරුදු 30ක් පමණ වන බව වාර්තා වෙනවා.
Related