ජනාධිපති හදිසියේ අසනීප වී රෝහල් ගත කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට කොළඹ පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. වාර්තා වන ආකාරයට එය එතරම් බරපතල රෝගී තත්වය...

https://www.sathhanda.com/2016/08/blog-post_669.html
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට කොළඹ පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. වාර්තා වන ආකාරයට එය එතරම් බරපතල රෝගී තත්වයක් නොවන බවත් සඳහන් වෙනවා.
එසේම ජනාධිපතිවරයා නොකඩමවාම රාජකාරි කටයුතු වල නියැලී සිටි නිසා මීට පෙරදීම ඉදිරි 29 දක්වා ඇති වැඩ කටයුතු කලින් කල් දමා තිබූ බවද ඔහු පැවසීය. එසේම රෝහල්ගතව සිටියදී මුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළු කටයුතු සම්න්ධීකරණය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related