ජනපති වෙබ් අඩවිය හැක්කළාට තවත් අයෙක් මොරටුවේන් අල්ලයි
ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමේ චෝදනාවට 26 හැවිරිදි විවාහකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මොර...
https://www.sathhanda.com/2016/08/blog-post_679.html?m=0
ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමේ චෝදනාවට 26 හැවිරිදි විවාහකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුවේ පදිංචි එම සැකකරු 17 හැවිරිදි සිසුවාගේ ක්රියාවට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇත.
මොවුන් දෙදෙනා අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර රහස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Related