වෙන්නප්පුව බණ්ඩිරිප්පුව වැවේ මළ සිරුරක්
බණ්ඩිරිප්පුව වැවේ පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් අද(26) උදැසන සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසනවා. වයස අවුරුදු 30 ත් 40 ත් අතර වයසක පෙනුම...
https://www.sathhanda.com/2016/08/blog-post_716.html?m=0
බණ්ඩිරිප්පුව වැවේ පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් අද(26) උදැසන සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසනවා. වයස අවුරුදු 30 ත් 40 ත් අතර වයසක පෙනුමක් මළ සිරුරෙන් දිස්වන බවත් ලේ ගලා ගිය තුවාලයක් අතක ඇති බවත් පොලිසිය කියයි.
පසුගිය කාලය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හඳුනා නොගත් සහ අභිරහස් මල මිනි සිය ගනු ලැබූ අතර නිතර අසන්නට ලැබෙන පතල ක්‍රියා කාරකම් ගැන ජනතාව හඬ අවධි කරන බව පෙනෙන්නට තිබේ.

Related