මහින්ද වෙනම ඉල්ලුවොත් ශ්‍රීලනිපය පරදිනවා - ලේකම් දුමින්ද දිසානායක
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වී තරග කලහොත් ස්ථිර වශයෙන්ම පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ...
https://www.sathhanda.com/2016/08/duminda-disanayake.html?m=0
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වී තරග කලහොත් ස්ථිර වශයෙන්ම පරාජයට පත් වන
බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පැවති කලාවැව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය අමතමිනි. පුද්ගලයින් පසුපස නොගොස් පක්‍ෂය දිනවීමට එකමුතුව කටයුතු කල යුතු යයිද ඔහු සඳහන් කලේය.
කෙසේ වෙතත් ඇමතිවරයා මීට පෙර අවස්ථාවන්දී සහතික කර කියා සිටියේ කවුරු ගියත් ශ්‍රී ලංකා නිසහස් පක්ෂය ජය ගැනීම ස්ථිර බව සහ අත ලකුණින් තරග වදින බවය.

Related