ඒකාබද්ධ විපක්‍ෂයේ හදිසි රැස්වීමක් පස්වරුවේ
ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ පැවැත්වෙනවා. ඊට සහභාගි වන ලෙස ස...
https://www.sathhanda.com/2016/08/blog-post_873.html?m=0
ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ පැවැත්වෙනවා. ඊට සහභාගි වන ලෙස සියලුම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනයට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සහ ආසන සංවිධායක ධුරවලින් ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන් ඉවත් කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

Related