දැන් සමාව ඉල්ලලා ලිපි එවනවා - අමාත්‍ය එස්.බී. දිසානායක

පක්ෂ විනය කඩකළ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සමාජිකයන් මේවනවිට සමාව ඉල්ලා ලිපි යොමුකර ඇති බවත්, ඇතැමුන් ජනාධිපතිවරයා හමුවී සමාව අයැද සිට...

පක්ෂ විනය කඩකළ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සමාජිකයන් මේවනවිට සමාව ඉල්ලා ලිපි යොමුකර ඇති බවත්, ඇතැමුන් ජනාධිපතිවරයා හමුවී සමාව අයැද සිටි බවත් අමාත්‍ය එස්.බී. දිසානායක  ප්‍රකාශ කළේය.

එබැවින් පක්ෂය සම්බන්ධ තීරණ ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන බවත්, මහින්ද පාර්ශ්වයේ බොහෝමයක් මේවනවිටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාකර පක්ෂය සමග සිටින බවට පොරොන්දු වී ඇතැයිද අමාත්‍යවරයා කීය.

කෙසේවෙතත් ඉදිරියේදී තම පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කරන බවද අමාත්‍යවරයා පැවසූයේ අද(09දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙසේ අදහස් දක්වන එතුමා පසුගිය කල චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය ඉතා අසභ්‍ය අකාරයෙන් විවේචනය් කළේය. එය විවේචනයක් යයිද සදහන් කල නොහැකි මට්ටමේ තරමේ කතා කිරීමකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6986711784113025010

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item