කොළඹට හෙට පැය 12ක ජල කප්පාදුවක්
හෙට (10) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි. මහරගම, බොරලැස්ගමුව, පන්නිපි...

https://www.sathhanda.com/2016/08/12.html
මහරගම, බොරලැස්ගමුව, පන්නිපිටිය, මත්තේගොඩ, ගොඩගම, පාදුක්ක යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ඒ අනුව හෙට උදෑසන 09.00 සිට හෙට රාත්‍රී 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
Related