රාජසන්තක කල මුදල් CSN නාලිකාවේ නොවේ - බොරු ප්‍රචාර ගැන CSN නිකුත් කල නිවේදනය

CSN රූපවාහිනී සේවය සතුව තිබූ රුපියල් මිලියන 157.5ක් රාජසන්තක කලේ යයි පසුගියදා සිදු වූ ප්‍රකාශයන් හා වර්තා සම්පුර්නයෙන්ම අසත්‍ය බව එම රූපව...

CSN රූපවාහිනී සේවය සතුව තිබූ රුපියල් මිලියන 157.5ක් රාජසන්තක කලේ යයි පසුගියදා සිදු වූ ප්‍රකාශයන් හා වර්තා සම්පුර්නයෙන්ම අසත්‍ය බව එම රූපවාහිනී නාලිකාව පවසයි.

එහි අධ්‍යක්‍ෂ රොහන් වැලිවිට  විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එකී මුදල් තම රූපවාහිනී නාලිකාවට අයත් ඒවා නොව බව එම බැංකුවද සනාථ කර ඇති බවයි.
රාජ්‍ය මාධ්‍ය සහ රජයේ යම් පිරිස සහ රජයට හිතවත් පිරිස් වෙතින් ගෙන ගිය එම සාවධ්‍ය ප්‍රචාරය ගැන අප මින් පෙරද දැනුවත් කරනු ලැබීය.

සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.
 
 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4304997493590457596

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item