බුද්දාගම ආවේ ඉන්දියාවෙන්. ETCA එන්නෙත් ඉන්දියාවෙන් - ගමැති රනිල් වික්‍රමසිංහ
බුද්ධාගම ආවේ ඉන්දියාවෙන් බවත් මිහිඳු හිමියන් ලංකාවට එද්දී සිටියේ නම් ඉන්දියන් කාරයා පන්නන්න යයි කියනු ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිං...
https://www.sathhanda.com/2016/08/etca_11.html
බුද්ධාගම ආවේ ඉන්දියාවෙන් බවත්
මිහිඳු හිමියන් ලංකාවට එද්දී සිටියේ නම් ඉන්දියන් කාරයා පන්නන්න යයි කියනු
ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
යෝජිත ඉට්කා ගිවිසුම ගැන ජාතික නිදහස් පෙරමුණ මන්ත‍්‍රී ජයන්ත සමරවීර විසින් අසන ලද ප්‍රශ්ණයකට පිලිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂද ඉන්දියාවේ ගුරුවාය කෝවිලට තමන්ගේ බරට රත‍්‍රන් පිදු බවද අගමැතිවරයා එහිදී පැවසීය.

අගමැති
රනිල් වික්‍රමසිංහ මහතාට අනුව බුද්ධාගම සහ ETCA එක සමාන ලෙස සිතන බව
පෙනේ. එහෙත් වගකිවයුතු අගමැති තනතුරක් යනු මීට වඩා පරිනත ලෙස ප්‍රශ්න සකිය
හැකි මෙන්ම ඒවාට පිළිතුරු ලබාදිය හැකි තනතුරක් විය යුතුය.
Related