හෙද උපාධිය පෞද්ගලීකරණය කරන්න යනවා - සමස්ත ලංකා හෙද සංගමය
හෙද උපාධිය පෞද්ගලීකරණය කිරීමට අදාළ ගිවිසුමකට රජය එළඹ ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ පවසන්නේ ගිවිස...

https://www.sathhanda.com/2016/08/gamini-kumarasinghe.html
හෙද උපාධිය පෞද්ගලීකරණය කිරීමට අදාළ ගිවිසුමකට රජය එළඹ ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ පවසන්නේ ගිවිසුමේ නිශ්චිත තොරතුරු පවා
මේ වන තෙක් අනාවරණය කර නොමැති බවයි. රජයේ විශ්වවිද්‍යාල හරහා හෙද උපාධි
ලබාදීම වෙනුවට එය පෞද්ගලිකරණය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව
ගාමිණී කුමාරසිංහ තවදුරටත් ප්‍රකාශ කර කරනවා.
Related