පෙර දැනුම්දීමකින් තොරව IOC වැඩි කළ දෙක යළි අඩු කරයි
ලංකා IOC සමාගම එක්ස්ට්රා ප්රීමියම් යූරෝ පෙට්රල් හා එක්ස්ට්රා මයිල් ඩීසල් වර්ගවල මිල ගණන් රු. 2 කින් පහළ දැමීමට තීරණය කර තිබේ. පසුගිය ...
https://www.sathhanda.com/2016/08/ioc.html
ලංකා IOC සමාගම එක්ස්ට්රා ප්රීමියම් යූරෝ පෙට්රල් හා එක්ස්ට්රා මයිල් ඩීසල් වර්ගවල මිල ගණන් රු. 2 කින් පහළ දැමීමට තීරණය කර තිබේ.
පසුගිය ජූලි 11 වැනි දා සිට ලංකා IOC සමාගම විසින් එක්ස්ට්රා ප්රීමියම් යූරෝ පෙට්රල් හා එක්ස්ට්රා මයිල් ඩීසල් මිල ගණන් රු. 2 බැගින් ඉහළ නැංවීමට පියවර ගත් අතර මෙම මිල අඩු කිරීම තුළින් යලිත් වරක් සුපුරුදු මට්ටමට එක්ස්ට්රා ප්රීමියම් යූරෝ පෙට්රල් හා එක්ස්ට්රා මයිල් ඩීසල් වර්ගවල මිල ගණන් ගෙන ඒමට මෙහිදී කටයුතු කෙරෙනු ඇත.

Related