සම්මේලනය යාම ගැන ඇමති ජෝන්ට තම ගමෙන්ම දැඩි විරෝධයක් - ජනතාව හු කියයි (Video)
ඇමති ජෝන් සෙනෙවිරත්නට ඊයේ දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විසින් එක දිගට හූ තැබූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා...
https://www.sathhanda.com/2016/08/john-senevirathne.html?m=0
ඇමති ජෝන් සෙනෙවිරත්නට ඊයේ දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විසින් එක දිගට හූ තැබූහ. පාර්ලිමේන්තු
මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නිවිතිගල නිවසේ පැවති පාක්ෂික
හමුවක් ඇමතීමට ඇමතිවරයා පැමිණි අවස්ථාවේදී පාක්ෂිකයන් මෙසේ දැඩි විරෝධය
එල්ල කල අතර බොහෝ පිරිසක් ජනහමුවෙන් ඉවත් ගියහ. මාධ්‍යටද එම හමුව ආවරණය කිරිමට ඉඩ ලබා නොදුන්නේය. ඇමති ජොන් සෙනෙවිරත්නගේ උපන් ගම් ප්‍රදේශයද අයත් වන්නේ නිවිතිගල ආසනයටයි.


Related