අතුරුදහන් වූවන්ගේ පනතට අත්සන් කරනු එපා - දිනේෂ්, උදය, බන්දුල සහ කෙහෙලිය ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කතානායකගෙන් ඉල්ලති
අතුරුදහන් වුවන්ගේ කාර්යාල පනතට අත්සන් නොකරන මෙන් කතානායක ගෙන් ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ග...

https://www.sathhanda.com/2016/08/joint-opposission.html?m=0
අතුරුදහන් වුවන්ගේ කාර්යාල පනතට අත්සන් නොකරන මෙන් කතානායක ගෙන්
ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ්
ගුණවර්ධන, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන කෙහෙළිය රම්බුක්වැල්ල එම ඉල්ලේම
සිදු කර තිබේ.
කතානායක කරු ජයසුරිය එජාපයේ නිර්පක්ෂිකව ක්‍රියාකරන පුද්ගලයකු නොවන බව පසුගිය කාල සීමාවේ පාර්ලිමේන්තුවේ සිදුවුණු ක්‍රියා මගින් මනාවට පෙන්නුම් කර තිබියදී මෙම ඉල්ලීමට සාධාරණ ප්‍රමුකත්වයක් සහ අවධානයක් යොමු කරයිද යන්න ගැන සක සහිතය.
Related