අතුරුදහන් පනත නීත්‍යනුකූලයි. මගේ අත්සන තබනවා – කතානායක
අතුරුදහන් වූවන් සම්බන්දයෙන් විමර්ශණය කිරීමට කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පත නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව සම්මත වී ඇතැයි කත...
https://www.sathhanda.com/2016/08/karu-jayasooriya.html?m=0
අතුරුදහන් වූවන් සම්බන්දයෙන් විමර්ශණය කිරීමට කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පත නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව සම්මත වී ඇතැයි කතානායක කරු ජයසුරිය පවසයි. පනත සඳහා තම අත්සන ලබන සතියේ තබන බවද පවසන කතානායකවරයා මේ වන විට සම්මත වූ පනත නීති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යැවූ බවද සඳහන් කරයි.
කතානායකවරයාට එයට අත්සන් නොතබන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ලියුමක්ද ඉදිරිපත් කර තිබේ. එමෙන්ම ඔහු එයට අත්සන් තැබුවොත් කතානායකට විරිද්ධව විශවාස භංගයක් ගෙනෙන බව උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණි.
කතානායකවරයාට එයට අත්සන් නොතබන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ලියුමක්ද ඉදිරිපත් කර තිබේ. එමෙන්ම ඔහු එයට අත්සන් තැබුවොත් කතානායකට විරිද්ධව විශවාස භංගයක් ගෙනෙන බව උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණි.

Related