ආරක්ෂක හමුදාව යටතේ ඇති ඉතුරු ඉඩම් නිදහස් කිරීම සොයා බැලීමට ආරක්ෂක ලේකම් උතුරේ සංචාරයක
වව්නියාව, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශයන්හි මෙතෙක් ආරක්ෂක හමුදාවන් විසින් භාවිතා කරන ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා රාජ්‍ය ආරක...

https://www.sathhanda.com/2016/08/karunasena-hettiarachchi.html
මෙම නියෝජිත පිරිස දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ එක්ව වන්නි, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ආරක්ෂක හමුදා විසින් භාවිතා කරනු ලබන නිශ්චිත ස්ථාන පිළිබඳව සොයාබැලීමට ලක්විය.
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ක්‍රියාන්විත අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ. යහම්පත්, පරිපාලන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සී.පී. වැලිකල, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්තා පෙරේරා සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. අරුමෙයිනායගම්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්.කේතිෂ්වරි, වන්නි අතිරේක දිස්ත්‍රික් ලේකම් ටි. උදයරාස ඇතුලු පිරිස මේ සඳහා සහභාගි වූහ.
Related