මහින්ද රාජපක්ෂ මහතා කොරියාවේ සිට ආපසු පැමිණෙයි
සිය දකුණු කොරියානු සංචාරය නිමවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස අද (12දා) 10.30ට පමණ කටුනායක ග...

https://www.sathhanda.com/2016/08/mahinda-rajapaksha-korea.html
සිංගප්පුරු ගුවන් සේවාවට අයත් ගුවන් යානයකින් ඔවුහු දිවයිනට පැමිණි අතර දින හයක සංචාරයක් සඳහා ඔවුහු මෙසේ දකුණු කොරියාවට ගියෝය.
මේ
සංචාරය ඇතුලත මහින්ද රාජපක්ෂ මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්, එරට
පාර්ලිමේන්තුව කතා නායක සහ එරය අගමැති තුමාද හමුවී සාකච්චා පැවැත්වීය.
Related