මහින්දගේ ආරක්ෂක ප්‍රධානි නෙවිල්ට වත්කම් ප්‍රකාශ නොදුන්නැයි අල්ලස් කොමිසම නඩු පවරයි
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානි හා යුද හමුදාවේ මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චි 2010 සිට 2014 දක්වා වසර 5ක් වත්කම් හා බැරකම් ප්‍ර...

https://www.sathhanda.com/2016/08/nevil-fernando.html?m=0
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානි හා යුද හමුදාවේ මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චි 2010 සිට 2014 දක්වා වසර 5ක් වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අද (18) නඩු 5ක් ගොනු කැරිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම නඩු 5 අද සලකා බැලීමට නියමිතය. වත්කම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් නෙවිල් වන්නිආරච්චිට සැප්තැම්බර් 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය අද (18) නොතීසි නිකුත් කළේය.
Related