ශ්‍රීලනිප සමුළුව වේදිකාවට ඒකාබද්ද විපක්ෂ පිරිසක් නගීනවාද?
එන 04 වැනිදා කුරුනෑගලදී පැවත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සමුළුව සඳහා ඒකාබද්ද විපක්සය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍ර...
https://www.sathhanda.com/2016/08/sri-lanka-freedom-party_20.html?m=0
එන 04 වැනිදා කුරුනෑගලදී පැවත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සමුළුව
සඳහා
ඒකාබද්ද විපක්සය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිසක්
සහභාගී වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කියා සිටියේය.
කෙසේ වෙතත් ඒකාබද්ද විපක්ෂයෙන් මේ ගැනකල විමසීමකදී ඔවුන් කියා සිටියේ මෙවන් ප්‍රකාශ සිදු කරන්නේ එම සමුළුවට ජනතාව ගෙන්වා ගැනීම සඳහා සිදු කරන උපක්‍රමයක් ලෙස බවය. ඔවුන් ජනතාව සහභාගී කරවගනීමේ දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇති බවත් වාර්තා වෙනවා.

Related