අතුරුදන් ව්‍යාපාරිකයා ගැන සත්‍ය තොරතුරකට මිලියන 05ක්!
අතුරුදන්ව සිටින බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සාකීබ් සුලෙයිමාන් සම්බන්ධයෙන් තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක...
https://www.sathhanda.com/2016/08/suleiman.html?m=0
අතුරුදන්ව සිටින බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සාකීබ් සුලෙයිමාන් සම්බන්ධයෙන් තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සූදානම් බව ඔහුගේ පියා වන සුලෙයිමාන් ඊසා පවසනවා.
එ් පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් 077 01 01 971 අංකයට දැනුම් දෙන ලෙසයි සුලෙයිමාන් ඊසා ඉල්ලීමක් කළේ.

එ් පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් 077 01 01 971 අංකයට දැනුම් දෙන ලෙසයි සුලෙයිමාන් ඊසා ඉල්ලීමක් කළේ.

Related