උදාරී වරණකුලසූරිය පොලිස් දෙපාර්තමේන්තුවට බැඳිලා
උදාරී වරණකුලසූරිය කියන්නේ ලංකාවේ මේ වන විට ඉන්න අති දක්ෂ රංගන ශිල්පිණියක්. එයාගේ රඟපෑම් අතරින් මේ වන විටත් තිරගත වන “ආදරනීය කතාවක්“ චිත්රපට...
https://www.sathhanda.com/2016/08/udari-warnakulasuriya.html?m=0
උදාරී වරණකුලසූරිය කියන්නේ ලංකාවේ මේ වන විට ඉන්න අති දක්ෂ රංගන ශිල්පිණියක්.
එයාගේ රඟපෑම් අතරින් මේ වන විටත් තිරගත වන “ආදරනීය කතාවක්“ චිත්රපටිය ඉතා ජනප්රිය වූවා සේම එම චිත්රපටියේ ඇය ඉතා විශිෂ්ඨ රංගනයක නියැලෙනවා.
මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි. ඔන්න උදාරී ඒ පාර් පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීලා. එයා පොලිස් දෙපාර්තමේන්තුවට බැදීලා තියෙන්නේ ලංකාවේ ක්රියාත්මක වන පතාල රුල්ල මරදනයටලු.
කෙහොම හරි ඔන්න උදාරී පොලිස් නිල ඇඳුමටනම් හරිම හැඩයි.

කොහොම හරි ඔන්න මේ පොලිස් නිල ඇඳුමනම් එයා ඇඳලා තියෙන්නේ ඊළඟට තිරගවීමට නියමිත චිත්රපටියක රූගත කිරීමට කියලයි වෙබ් ගොසිප් වෙත වාර්තා වුණේ.

Related