චම්පික වාසුදේවට එවූ එන්තරවාසිය චම්පිකටම පාරාවලලක් වෙන හැඩයි - චම්පිකට ඇති චෝදනා මතක් කරමින් වාසු චම්පිකට ලියයි
චම්පික රනවක අමාත්‍යතුමන් විසින් වාසුදේව නානයක්කාර මන්ත්‍රීතුමන් වෙත වන්දි ඉල්ලා එන්තර වාසියක් මින් සති කිහිපයකට පෙර යවනු ලැබුයේ ගල් අගුරු ව...
https://www.sathhanda.com/2016/08/vasudewa-champika-letter.html?m=0
චම්පික රනවක අමාත්‍යතුමන් විසින් වාසුදේව නානයක්කාර මන්ත්‍රීතුමන් වෙත වන්දි ඉල්ලා එන්තර වාසියක් මින් සති කිහිපයකට පෙර යවනු ලැබුයේ ගල් අගුරු වංචාව සම්බන්දව වාසුදේව නානයක්කාර මන්ත්‍රීතුමන් කළ ප්‍රකාශයක් හේතුවන් ඔහුගේ කීර්තිනාමයට හානියක් වුවා යයි පවසමින්.
එම එන්තරවාසියට වාසුදේව නානයක්කාර මන්ත්‍රීතුමන්ගේ නීතිඥයන් විසින් යවනු ලැබූ පිළිතුරු ලිපිය අපවෙත ලැබී තිබෙන අතර එයින් නැවතත් පවසා ඇත්තේ ගලගුරු වංචාවට චම්පික අමාත්‍යවරයා සම්බන්ද බවට සාක්ෂි තමන් සතු බවත් එමෙන්ම තවත් චම්පිකට ඇති ආන්දෝලනාත්මක චෝදනා රාශියක් එහිදී මතක් කරදෙමින් පවසා ඇත්තේ චම්පික අමාත්‍යවරයාට කීර්තිනාමයක් ඇතිද යන්නයි.

Related