ව්‍යාපාරිකයා ඝාතනයේ සුලමුල හෙළිවේ සේවකයෙක් ඇතුළු හතක් සැකපිට
බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් (29) ඝාතනය කළැයි කියන පුද්ගලයා ද, මාවනැල්ල හෙම්මාතගමට කුලී රියකින් සිරුර රැගෙන යෑමට ඉදිරිපත් වූ ...
https://www.sathhanda.com/2016/09/blog-post.html?m=0
බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් (29) ඝාතනය කළැයි කියන පුද්ගලයා ද, මාවනැල්ල හෙම්මාතගමට කුලී රියකින් සිරුර රැගෙන යෑමට ඉදිරිපත් වූ බව කියන නාට්ටාමිලා පිරිසක් ද ඇතුළු හත් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
රෙදිපිළි ව්‍යාපාරිකයාගේ ගනුදෙනුවලට සම්බන්ධ බව කියන ඔහුගේ සේවකයකු ඔහුගේ පියාගෙන් කප්පම් ගැනීම සඳහා ව්‍යාපාරිකයා මරා දමා ඇති බවට ප්‍රභල සාක්කි ලැබී ඇතැයි පොලිසිය කියයි.
රෙදිපිළි ව්‍යාපාරිකයාගේ ගනුදෙනුවලට සම්බන්ධ බව කියන ඔහුගේ සේවකයකු ඔහුගේ පියාගෙන් කප්පම් ගැනීම සඳහා ව්‍යාපාරිකයා මරා දමා ඇති බවට ප්‍රභල සාක්කි ලැබී ඇතැයි පොලිසිය කියයි.

Related