පොලිස් රෝහලේ බෙහෙත්වලින් කෝටියක කොමිස් මුදලක් ඉහළ නිලධාරියෙකු අතට
නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ සුළු මිලදී ගැනීම් ලෙස මාසිකව මිලදී ගන්නා ඖෂධ සඳහා රුපියල් ලක්ෂ 100කට වැඩි කොමිස් මුදලක් පොලිස් රෝහලේ ඉහ...

https://www.sathhanda.com/2016/09/blog-post_14.html
සුළු මිලදී ගැනීම් ලෙස රුපියල් ලක්ෂ 300ක පමණ ඖෂධ මාසිකව මිලදී ගන්නා බව එම විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර එම මිලදී ගැනීම්වලට සියයට 35ක කොමිස් මුදලක් අදාළ නිලධාරියාට ලැබි තිබෙන බව හෙළි වී තිබේ.
එම මුදලින් යම් කොටසක් ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට බෙදී ගොස් ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇති අතර එම නිලධාරීන් හඳුනා ගැනීමට මේ වන විට විමර්ශන සිදුවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
Related