සන්සුන් කොටි අවධි වුනේ මහින්දගේ ගමන නිසා - එජාප මන්ත්‍රී තුෂාර ඉඳුනිල්
මැලේසියාවේදී කොටි හිතවාදීන්ගෙන් මෙරට රාජතාන්ත‍්‍රිකයින්ට ප‍්‍රහාරයක් එල්ල වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එරට සංචාරය කල නිසා බව ...

https://www.sathhanda.com/2016/09/thushara-indunil.html
මැලේසියාවේදී කොටි හිතවාදීන්ගෙන් මෙරට රාජතාන්ත‍්‍රිකයින්ට ප‍්‍රහාරයක් එල්ල වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එරට සංචාරය කල නිසා බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් ස්වර්ණවාහිනියේ පැවති සංග‍්‍රාමය වැඩසටහනේදී පැවසීය.
හිටපු ජනපතිගේ මැලේසියානු සංචාරය නිසි සන්සුන් වී සිටි එම පිරිස් කලබල වූ බවද ඔහු කීය.
ඔහු දයාසිරි ජයසේකරගේ හිටපු ලේකම් වේ.
හිටපු ජනපතිගේ මැලේසියානු සංචාරය නිසි සන්සුන් වී සිටි එම පිරිස් කලබල වූ බවද ඔහු කීය.
ඔහු දයාසිරි ජයසේකරගේ හිටපු ලේකම් වේ.
Related