අගමැතිගේ ආර්ථික සැලැස්ම මේ රටට හිතකර නෑ - ලාල් කාන්ත
මෙවර අයවැයෙන්ද ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු තබාගත නොහැකි බව ජාතික වෘත්තීය සමිති මාධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්...

https://www.sathhanda.com/2016/09/blog-post_173.html
මෙවර අයවැයෙන්ද ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු තබාගත නොහැකි බව ජාතික වෘත්තීය සමිති මාධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත පවසයි. අගමැතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය රාජ්‍ය දේපල විකුණා දැමීම මිස යහපාලනය ඇතිකිරීම නොවන බව හෙතම වැඩිදුරටත් කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කලේ අයවැයෙන් වැඩකරන ජනතා ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුවට බලකරමු මැයෙන් අද (14) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සංවිධානය කර තිබූ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනට සහභාගිවෙමිනි.
Related