කොටි සැකකරුට වෙඩි තිබ්බ මේජර් සමාව දෙන්න ඉලුවොත් දෙන්න සලකා බලනවා
අධිකරණය විසින් රුපියල් ලක්ෂ විස්සක වන්දියක් ගෙවීමට නියම වූ විශ‍්‍රාමික මේජර් විමල් වික්‍රමගේ ඉල්ලීමක් කළහොත් ඔහුට ජනාධිපති සමාව ලබාදීමට ...

https://www.sathhanda.com/2016/09/blog-post_321.html
අධිකරණය විසින් රුපියල් ලක්ෂ විස්සක වන්දියක් ගෙවීමට නියම වූ විශ‍්‍රාමික මේජර් විමල් වික්‍රමගේ ඉල්ලීමක් කළහොත් ඔහුට ජනාධිපති සමාව ලබාදීමට සලකා බැලිය හැකි බව ආණ්ඩුව පවසනවා.
අත්අඩංගුවේ සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු පලා යාමට උත්සහ කිරීමේදී නොසැලකිලිමත්ව වෙඩි තබා ඔහුගේ මරණය සිදු කළ බවටයි මේජර් විමල් වික‍්‍රමගේ වරදකරු වී සිටින්නේ. මේ පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (14) පැවැත් වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා.
මේජර් විමල් වික්රමගේ |
හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්නද මෙහිදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේ සිය සේවා කාලය තුළ හොඳින් සේවය කර ඇති බවයි.
Related