සින්දු අස්සේ අසැබි වචන කී ගායකයා ගැන ප්‍රවීණ ගායකයින්ගෙන් පැමිණිල්ලක්
ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී රැප් ගායකයකු අසභ්‍ය වචන ප්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ...

https://www.sathhanda.com/2016/09/blog-post_20.html
පැයකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
අසැබි වචන සහිත වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වැඩි කතාබහකට ලක් වී තිබේ.
Related