ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගැන ජනපති හෙළි කල රහස
තමන් සමග දේශපාලනික වශයෙන් බරපතළ ලෙස මානසික පීඩාවන්ට ලක්වූ අයෙක් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) අනාවරණ කළා. එහිදී ජනාධ...
https://www.sathhanda.com/2016/09/blog-post_24.html?m=0
තමන් සමග දේශපාලනික වශයෙන් බරපතළ ලෙස මානසික පීඩාවන්ට ලක්වූ අයෙක් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) අනාවරණ කළා.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් සහ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ එලෙස අභ්‍යන්තර ගැටුම්වලට මෙන්ම මානසික පීඩාවන්ට විශාල ලෙස ලක්ව සිටි බවයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති, හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේගේ ගුණ සමරු උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. රටේ බොහෝ අය නොදැන සිටියත් එදා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සහ තමා දේශපාලනය සම්බන්ධයෙන් බොහෝ කාරණා පිළිබඳ කතාබහ කළ බවත් සඳහන් කළා.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු අමාත්‍යවරයා ජීවත්ව සිටියා නම් ඔහු තමන්ට පෙර ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

Related