විග්නේෂ්වරන් ජාතක මහා ක්‍රීඩා උළල වර්ජනය කරයි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මේ වන විට යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතක මහා ක්‍රීඩා උළලේ සමාරම්භක අවස්ථාවට ...

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මේ වන විට යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතක මහා ක්‍රීඩා උළලේ සමාරම්භක අවස්ථාවට සහභාගීවීම වර්ජනය කර තිබෙනවා.

සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ කතානායක කරූ ජයසූරිය මහතායි.

42 වන ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී අද (29) ආරම්භ වුණා.

ජාතික මහා ක්‍රීඩා උළෙලක් සඳහා උතුරු පළාත සත්කාරකත්වය ලබාදෙන්නේ ප්‍රථම වරටයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7983889718908012341

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item