අතුරුදහන් වූ බණ්ඩාරගම ව්‍යාපාරිකයා යාපනයෙන් මතුවෙයි

ත්‍රිකුණාමලයේ රාජ්‍ය බැංකුවක පැවැති රන් ආභරණ වෙන්දේසියකට ගොස්‌ සිටියදී අතුරුදන්වූ බව පැවසූ බණ්‌ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයා යාපනය ප්‍රදේශ...

ත්‍රිකුණාමලයේ රාජ්‍ය බැංකුවක පැවැති රන් ආභරණ වෙන්දේසියකට ගොස්‌ සිටියදී අතුරුදන්වූ බව පැවසූ බණ්‌ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයා යාපනය ප්‍රදේශයේදී ඊයේ (6 දා) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා යාපනය ප්‍රදේශයේ පෞද්ගලික දුරකථන ඇමතුම් ලබාගන්නා ස්‌ථානයකින් තම යහළුවකුගේ ජංගම දුරකථනයට ලබාගත් ඇමතුමක්‌ ඔස්‌සේ සිදුකළ පරීක්‌ෂණ මත ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.

ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2319091742850922744

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item