අලුතෙන් හැදෙන පක්ෂයේ නම මෙන්න - මහින්ද හෙළි කරයි
ඉදිරියේදී බිහිවීමට නියමිත නව පක්ෂයේ නම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුල් වරට ඊයේ දිනයේ හෙලි කලේය. ඒ අනුවශ්රී ලංකා නිදහ...
https://www.sathhanda.com/2016/09/blog-post_379.html?m=0
ඉදිරියේදී බිහිවීමට නියමිත නව පක්ෂයේ නම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුල් වරට ඊයේ දිනයේ හෙලි කලේය.
ඒ අනුවශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකම විසුරැුවා හැර ‘ශ්රී ලංකා එක්සත් ජාතික නිදහස් පක්ෂය’ ලෙස එක් අලූත් පක්ෂයක් සෑදීමේ සූදානමක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීය.
ඔහු මෙේ අදහස් පල කලේ ඊයේ දින හෝමාගමදී පැවති ජනහමුවක් අමතමිනි.

Related