සිංහල බෞද්ධයන් ප්‍රධාන ජාතියයි. ජනාධිපති-අගමැති මීට වඩා ආදර්ශවත් විය යුතුයි. - අස්ගිරි මහ නාහිමි (VIDEO)
ජනාධිපති අගමැති ඇතුළු නායකයින් රටට ආදර්ශයක් විය යුතු යයි අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පවසති. මුතියගංන රජ මහ විහාරස්ථ...
https://www.sathhanda.com/2016/09/video_11.html?m=0
ජනාධිපති අගමැති ඇතුළු නායකයින් රටට ආදර්ශයක් විය යුතු යයි අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පවසති.
මුතියගංන රජ මහ විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ මේ රට අදින් හෙටින් අවසන් නොවන බවත් මේ රටේ සිංහලන්ට බෞද්දයන්ට ප්‍රධාන ජාතීන් හැටියට විශේෂය අයිතියක් අවධානයක් ඇති බවයි.
ජාතිය ආරක්ෂා කර ගැනීමට නිර්භයව කතා කල යුතු යයිද කී එහිමියෝ එසේ කතා කලා කියා ජාතිවාදීන් වන්නේ නැතැයිද කියා සිටියහ.

Related